ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීම සඳහා පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෙත්සමක් අඳ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත සඳහන් වෙන්නේ.