AKD LIVE 24 විකාශය ඇරඹෙයි

“AKD LIVE 24” නමින් පැය 24 පුරා දිවෙන YouTube විකාශයක් ජාතික ජන බලවේගය විසින් අද (10) අරඹා තිබෙනවා.

තම පක්ෂ​යේ හඬට සවන් දෙන ජනතාව වෙනුවෙන් මෙම අඛණ්ඩ YouTube විකාශය ඇරඹූ බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.