ගංවතුර සමඟ ප්‍රදේශ රැසකට දැඩි හානි

අයහපත් කාලගුණයත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව තිබෙනවා.

ඒ අනුව අවිස්සාවේල්ල, හංවැල්ල, තල්දූව, මාතර, අකුරැස්ස, නෙළුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැඩි ගංවතුර තත්ත්වයක් බලපා තිබූ බවයි වාර්තා වෙන්නේ.

ඡායාරූප පහතින්. 

news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images
news images