ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට තීරණයක්News EditorMay 3, 2024Local News ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව අදාළ මිල ගණන් (03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ. Previous Post ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක් Next Post SRH vs RR: Sunrisers Hyderabad කණ්ඩායමට ලකුණු 1 ක ජයක්
අපි සැම එක් වී මම ශ්‍රී ලාංකිකයෙක් යන හැඟීම තිබෙන රටක් ගොඩනඟමු-‘රට හදන අපි එකට මාලිමාවට’ ත්‍රිකුණාමලය ජනතා රැලියට එක් වෙමින් ජනපති පවසයි October 24, 2024