CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)

* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)

* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)

* භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)

news images