ඉන්දියාව කළඹමින් පූරි විකුණු මෝදි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෙනුමට සමාන පුද්ගලයෙකු ඉන්දියාවේ ගුජරාට් හි පූරි අලෙවිසැලක සේවය කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙයි

අගමැති මෝදිගේ ඇඳුම් මෝස්තරයට සමාන ඇඳුමක් ද ඔහු ඇඳ සිටින අතර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන මේ දිනවල මෙම වීඩියෝව සංසරණය වීමත් විශේෂත්වයකි