ලෝක බලවතාගෙන් පැමිණි අවුරුදු සුබ පැතුම

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක්කර තිබෙයි

සිය X ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩන් මෙලෙස සිය සුබපැතුම් එක්කර තිබීම විශේෂත්වයකි.