අප්‍රේල් 15 රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ බව නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

news images