උසස් පෙළ ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උත්සාහ කරනවා – අධ්‍යාපන ඇමතිNews EditorApril 5, 2024Local News අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී ලබාදීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. (05) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. Previous Post ICC මාර්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නම් අතරට කමිඳු ඇතුළත් වෙයි Next Post අද කාලගුණ නිවේදනය