දමිතා අබේරත්න CID අත්අඩංගුවටNews EditorApril 5, 2024Local News ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. Previous Post මෛත්රීට ශ්රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් අතුරු තහනම් නියෝගයක් Next Post ජී.එල්. පීරිස් ප්රමුඛ නිදහස ජනතා සභාව හෙට සමගි ජන සන්ධානයට එක්වෙයි
අපි සැම එක් වී මම ශ්රී ලාංකිකයෙක් යන හැඟීම තිබෙන රටක් ගොඩනඟමු-‘රට හදන අපි එකට මාලිමාවට’ ත්රිකුණාමලය ජනතා රැලියට එක් වෙමින් ජනපති පවසයි October 24, 2024