චීනයෙන් ලොකු ළුෑණු නෞකා 2 ක් දිවයිනට

චීනයෙන් ලොකු ළුෑණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා ​ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසනවා.

එම ලොකු ළුෑණු බෙදාහැරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වෙළෙඳ වාණිජ හා ​ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු සඳහන් කළේ.

තවත් නෞකාවක් ලබන 11 වැනිදා පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.