SL vs BAN 2nd Test : සිව්වන දිනය අවසානයේ බංග්ලාදේශ ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ සිව්වන දිනය (02) නිමාවට පත් වුණා.

සිව්වන දිනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටිනවා.

පන්දු යැවීමේදී ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය හා කමිඳු මෙන්ඩිස් කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 243 ක් පිටුපසින් සිටිනවා.

ලකුණු පුවරුව පහතින්. 

news images
news images