දිනේෂ් චන්දිමාල් යළි දිවයිනට පැමිණෙයි

දිනේෂ් චන්දිමාල් මේ වන විට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ඔහුගේ පවුලේ හදිසි අවස්ථාවක් හේතුවෙන් ඔහු යළි හැකි ඉක්මනින් දිවයිනට පැමිණෙන බවයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්. 

news images