ටෙස්ට් කරන්න නායකයෝ ගේන්න හදන්න එපා – දයාසිරි

පරික්ෂා කිරීම සඳහා නායකයින් ගෙන ඒමට කටයුතු නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටක් බාරදීමේදී ෆයිඩ් රයිස් හදන ආකාරයෙන් කල්පනා නොකරන ලෙසයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එසේ පරික්ෂා කිරීම සඳහා අවුරුදු 5 කට බලය දුන්නාට මාස 6 න් එය අවසන් වීමටද හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.