SL vs BAN 2nd Test : දිවා ආහාරයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 88 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින නිෂාන් මධුෂ්ක ලකුණු 55ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 33ක් ලබා සිටිනවා.

ලකුණු පුවරුව පහතින්.

news images