රන් මහ සටනේදී ගවිරු සෙන්හස්ගෙන් ද්විත්ව ශතකයක්

කොළඹ මහනාම විද්‍යාලයට එරෙහි 18 වැනි රන් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතයක් වාර්තා කිරීම​ට කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ නායක ගවිරු සෙන්හස් සමත්වුණා. 

පන්දු 189 කින් වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 27 ක් සහ හයේ පහර 02 ක් ඇතුලත් වුණා.