ඩිලාන් පෙරේරාත් COPE කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා COPE කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට COPE කමිටුවෙන් ඉල්ලා අස්වූ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 11 ක්.