විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

විරෝධතාවක් සිරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව ජන අරගල ව්‍යාපාරය විසින් අදාළ විරෝධතාව කොළඹ කොටුව ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.