මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක්

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් අද දින රාත්‍රී 08.35 අලුත්ගම හා 09.35 අලුත්ගම බලා ධාවනය වන දුම්රිය දෙකම අවලංගු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.