රාමසාන් මාසය අදින් ඇරඹේ

සිය රාමසාන් උපවාස සමය (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව (11) දිනයේ නව සඳ දර්ශනය වූ බවයි මහ පල්ලිය නිවේදනය කළේ.

නිරාහාරය ඉස්ලාමයේ මූලික මූලධර්ම පහෙන් එකක් වන අතර, රාමසාන් සමයේ සෑම දිනකම මුස්ලිම්වරු හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා නිරාහාරව සිටිනවා.