ප්‍රවාහන සේවා ගැන තොරතුරු දැනගන්න දුරකතන අංක කිහිපයක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක වේ . කෙසේවෙතත් ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ, මේ වන විට ගම්බිම් බලා යන ජනතාවගෙන් 90% ක් පමණ කොළඹින් පිටත්ව ගොස් අති බවයි.…