මැතිවරණ පැමිණිලි 712ක්

ලබන මැයි මස 06 දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය 20 දා සිට 06 වැනිදා දක්වා මැතිවරණ පැමිණිලි 712 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම පැමිණිලි 712 අතර, ප්‍රචණ්ඩ ක්‍රියා 04ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 668…