Month April 2025

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයඹපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. සබරගමුව, මධ්‍යම, ඌව,නැගෙනහිර සහ…

මෙරට ජනගහනය ගැන හෙළිවූ අලුත්ම තොරතුර

ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ…

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනම් නියෝගයක්

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක්…

විදෙස් සංචිතය ප්‍රමාණය ඩොලර් බිලියන හයහමාර පනියි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙය 2025 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ…

ශ්‍රී ලංකා­වට නවීන පහ­සු­කම් සහිත ජගත් පාපන්දු පිටි­යක්

ආසි­යානු පාපන්දු සම්මේ­ල­න­යෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා නවීන පහ­සු­කම් සහිත ජාත්‍ය­න්තර පාපන්දු ක්‍රීඩාං­ග­ණ­යක් ලබා­දී­මට කට­යුතු කරන බව ආසි­යානු පාපන්දු සම්මේ­ල­නයේ (AFC) සභා­පති ෂෙයික් සල්මන් බින් එබ්‍ර­හිම් අල් කලීෆා මහතා සඳ­හන් කර තිබේ. පසු­ගි­යදා තරුණ කට­යුතු සහ ක්‍රීඩා…

නයි­ජල් හා සුහිරු රග්බි පිටි­යෙන් සමුගනිති

මහ­නු­වර ක්‍රීඩා සමා­ජයේ සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජයේ ප්‍රබල ක්‍රීඩ­ක­යන් දෙදෙ­නකු වන නයි­ජල් රත්වත්ත සහ සුහිරු ඇන්තනී ඊයේ පැවති ක්ලිෆර්ඩ් කුස­ලාන අව­සන් මහා තර­ග­යෙන් පසු ක්‍රීඩා සමාජ රග්බි පිටි­යෙන් සමු­ගත්හ. ත්‍රිත්ව විදු­හ­ලෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩ­ක­යකු වන නයි­ජල් රත්වත්ත සීආර්…

දිල්ලිය අප­රා­ජි­තයි

මෙවර අයි­පී­එල් තර­ගා­ව­ලියේ තරග 18ක් නිමා වන විට එකම අප­රා­ජිත කණ්ඩා­යම බවට පත්වී­මට දිල්ලි කැපි­ටල්ස් පිල සමත්ව සිටියි. පෙරේදා පැවති තර­ගා­ව­ලියේ 17 වැනි තර­ග­යේදී චෙන්නායි පිල ලකුණු 25කින් පරා­ජය කර­මින් අඛ­ණ්ඩව තෙවැනි ජය වාර්තා කිරී­මට දිල්ලි පිල සමත් වූයේ ප්‍රසාද…

කඳු­රට නිල් සටන ජය පැර­දුම් නෑ

මහ­නු­වර ත්‍රිත්ව හා කටු­ග­ස්තොට සාන්ත අන්තෝනි විදු­හල් අතර 106 වැනි වරට පැවති කඳු­රට නිල් සටන මහා ක්‍රිකට් තර­ගය ජය පරා­ජ­යෙන් තොරව නිමා විය. කටු­ග­ස්තොට සාන්ත අන්තෝනි ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ දී ත්‍රිත්ව පළමු ඉනි­මේදී පුලීෂ තිල­ක­රත්න (106) සහ සාන්ත අන්තෝනි පිල…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව පැවැත්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ  (EFF) සිව් වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් මෙහිදී…

ජාජබ කෑගල්ල මන්ත්‍රී කෝසල අභා­ව­ප්‍රාප්ත වෙයි

ජාතික ජන බල­වේ­ගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී කෝසල ජය­වීර මහතා (38) හදි­සියේ හට ගත් හෘද­යා­බාධයක් හේතු­වෙන් කර­ව­නැල්ල මූලික රෝහ­ලේදී ඊයේ (06) අභා­ව­ප්‍රාප්ත විය. කෑගල්ල ගුරු­ල්ල­වල කණිෂ්ඨ විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­පන ලැබූ කෝසල ජය­වීර මහතා පසුව ඇහැ­ලි­ය­ගොඩ ජාතික පාස­ලෙන් අධ්‍යා­ප­නය හදාරා අපොස…