ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් අද (01) උදෑසන වල්පොළ ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්විය. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බව අප වෙත වාර්තා විය. කෙසේ නමුත් මේ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා…