මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කෝප් කමිටුව දෙහි කපයි

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය නොකර රුපියල් බිලියන දෙකක පමණ මුදලක් වැය කරමින්, කුලි පදනමට වෙනත් ගොඩනැඟිල්ලක තවදුරත් රැඳී සිටීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් (කෝප්) කමිටුව එම ආයතනයට සිය අප්‍රසාදය පළකර ඇත. අධිකාරියට යාබදව ඉදිකිරීම්…