දේශපාලනඥයන් ඊශ්‍රායල් රැකියා වැඩසටහන් තුළ විවිධ දූෂණ සිදුකරලා

හිටපු දේශපාලනඥයින් හා යම් යම් පුද්ගලයින් ඊශ්‍රායල් රැකියා වැඩසටහන තුළ විවිධ දූෂණ, වංචා අකටයුතුකම් සිදු කළ බවත් ඇතැම් සමාජ මාධ්‍ය පවා සාවද්‍ය පුවත් ප්‍රචාරය කරමින් රජයට, ආයතනයට සහ එහි නිලධාරීන්ට අපකීර්තිමත් වන ආකාරයේ යම් යම් ප්‍රකාශ සිදු කරමින් සිටි බවත්…