ඇල්ලූ කෝටි 1000ක කුඩු පුච්චයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව ඇල්ලූ කෝටි 1000ක් වටිනා හෙරොයින් කිලෝ 494ක් පුත්තලම සිමෙන්ති සමාගමේ අධි උෂ්ණත්ව උඳුනට දමා ඊයේ (28) විනාශ කෙරිණ. එම හෙරොයින් තොගය පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලවීර මහත්මියගේ නිරික්ෂණයට ලක්වූ අයුරු.