හිටපු ජනපති මෛත්‍රී CID එයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙයි

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.