සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම සමඟ දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ කාලය දීර්ඝ කිරීමට තිරණය කර ඇති බව ශ්‍රි දළදා මාළිගාව නිළ ෆේස්බුක් ගිණුම නිවේදනය කරයි.
මේ අනුව දිනකට සිරි දළදා වන්දනාව කරන කාලසීමාව පැයකින් දීර්ඝ කර ඇත.
නව කාල සංශෝධනයට අනුව දළදා වන්දනාව පෙරවරු 11 සිට සවස 5.30 දක්වා පැවැත්වෙයි
