සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් පැමිණෙන සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව එම සංගමය පවසයි.
ඒ අනුව දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇත.
සැඳැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ව සූදානමින් පසුවන බවත් පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් පවසයි.