අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය අයට නැවත කොළඹ සහ තදාසන්න නගරවලට පැමිණීම සඳහා අද (15) සිට 21 දක්වා ලංගම සහ පෞද්ගලික බස් රථ දහසක් පමණ යොදවා ඇත.
පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කර්යාලවල සම්බන්ධිකරණයෙන් මේ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැංවෙයි.