බස් රථයක් කැබ් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුර

කන්තලේ ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ප්‍රදේශයේ දී බස් රථයක්, ලොරි රථයක් සහ කැබ් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු මියගොස් ඇති බව සඳහන්.

තවත් 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.