සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 72 වන වියේ පසුවූ බව සඳහන්.