අප්‍රේල් මස 11, 12 සහ 13 යන තෙදින තුළ අධිවේගී මාර්ගයන්හි වාර්තා ගත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව සියලු අධිවේගී මාර්ග තුළ වාහන 287,586ක් ධාවනය කර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ලද ආදායම 134,498,800ක් බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා සඳහන් කර සිටියේ.