විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක්

වහලය මත සූර්ය පද්ධති  අද (13) සිට 21වනදා දක්වා උදෑසන කාලය සහ පස්වරු 3 අතර කාලයේ ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙයි.

ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසිනි.

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙයි.