පහළට වැටුණ කොටස් වෙළදපොල යළිත් ශක්තිමත් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 704.88 කින් ඉහළ ගොස් තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස 4.74%ක අගයකි.

දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,580.83ක් ලෙසයි.

ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 7ක් ලෙස සටහන්ව ඇත.