අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට සමගාමීව රුක් රෝපණය වැඩසටහනක්

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා ක්ලීන්ටෙක් (පුද්ගලික) ආයතනය එක්ව පළාත් පාලන ආයතන සමඟ ක්‍රියාත්මක කරන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනට සමගාමීව රුක් රෝපණය සදහා කොස් පැළ බෙදාදීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (08) පෙ.ව. 10.00ට ප්‍රජා මණ්ඩල ශාලාවේ දී (හල්පිට දවටගහවත්ත ක්‍රීඩාපිටිය අසළ) පැවැත්වීමට කටයුතු යොදා ඇත.