Month March 2025

චීනයේ වෛද්‍යවරු ආරක්ෂාව ඉල්ලති

චීනයේ වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයන් රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වාචිකව සහ ශාරිරීක ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පළාත් 16ක රෝහල් 134ක් අධ්‍යයනය කිරීමෙන් පසු නිකුත් කළ වාර්තාවකට අනුව රෝහල් ප්‍රචණ්ඩත්වය 65.8%ක් බවට හෙළි වී ඇති අතර,…

සෙනසුරුගේ වළලු අතුරුදන් වෙලා

සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති සුවිශේෂී වළලු පද්ධතිය මේ සතියේ දී පෘථිවියට නොපෙනී ගොස් ඇතැයි තාරකා විද්‍යාඥයින් අනාවරණය කර ඇත. සෑම වසර 13ක් හෝ 15ක් දක්වා වන කාලයකට වරක් මෙලෙස සෙනසුරු ග්‍රහයාගේ වළලු පෘථිවි දෘෂ්ඨි රේඛාවෙන් නොපෙනී යන බව සදහන් වේ.…

චීනයේ විදේශ සම්බාධක විරෝධී නීතියට අදාළ විධිවිධාන එළි දකියි

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන එළි දැක්වේ. චීන අග්‍රාමාත්‍ය Li Qiang පසුගියදා රාජ්‍ය මණ්ඩල නියෝගයකට අත්සන් තබා එම විධිවිධාන ප්‍රකාශයට පත් කළේය. මෙම විධිවිධාන ප්‍රකාශයට පත් කළ දින සිට බලාත්මක වේ. එය රෙගුලාසි 22…

බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ඇරඹේ

බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව අද(25) ආරම්භ විය. රටවල් හා කලාප 60කට වැඩි සංඛ්‍යාවකින් පැමිණි දෙස්-විදෙස් නියෝජිතයන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සමුළුවට එක්ව සිටිති. “ගෝලීය විපර්යාස හමුවේ ආසියාවට අනාගතයක් පොදුවේ නිර්මාණය කිරීම” යන තේමාව යටතේ ඔවුන් ගැඹුරු ලෙස සාකච්ඡා…

ජපානයේ වසන්තය ඇරඹෙයි

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සකුරා මල් පිපීමේ සමය ඊයේ (24) නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙයි. ඒ ටෝකියෝ හී යසුකිනි සිද්ධස්ථානයේ ඇති සකුරා මල් සමය ආරම්භ වන බවට නිල වශයෙන් නිරීක්ෂණය කරන ශාකයේ මල් හට ගැනීමත් සමඟයි. මාර්තු මස අවසන්…

පළමුවරට කුරුලු උණ ආසාදිත බැටළුවෙක් එංගලන්තයේ

කුරුලු උණ ආසාදනය වූ බැටළුවකු පළමුවරට එංගලන්තයේදී හඳුනා ගත් බව බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ බැටළු ගොවිපොළ දෛනික පරීක්ෂාවකදී එම බැටළුවා හඳුනාගෙන ඇති අතර, ඒ සමඟම කුරුලු උණ වසංගතය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන…

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චාමර සිල්වා

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. තරග රටා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති 45 හැවිරිදි චාමර සිල්වා ජාත්‍යන්තර…

දේශබන්දු ඉවත් කරන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කරයි. අදාළ යෝජනාව කථානායකවරයා වෙත භාර දීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ(25) කටයුතු කළේය.…

දේශබන්දු ගෙදර යවන්න සජබෙත් සහය

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්…

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ගැන මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය කර ති‌බේ. වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන්…