මෙතෙක් කල් නොවිසඳුණු ගැටලු ගැන කියන්න සරසවි සිසුන්ට ඉඩක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙතෙක් කල් නොවිසඳුණු ශිෂ්‍ය ගැටලු අමන්ත්‍රණය කිරීම සඳහා පැවැත් වූ ශිෂ්‍ය හමු මාලාවක් පසුගිය සති කිහිපය පුරා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සහ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී…