ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඊජිප්තු තානාපතිවරයා කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ගරු ආදෙල් ඉබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පසුගියදා (26) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී විය. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර…