Month March 2025

මෛත්‍රී-රනිල් යහපාලන රජය සමයේ දූෂණ පැමිණිලි ගොනු 1,200ක් යටගහලා

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි ලිපිගොනු 1,200ක් විමර්ශනය කිරීම එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් නවත්වා දැමූ බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය. තමා…

නීත්‍යනුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය අවසන් කරනවා-මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයේ දී ජනපති කියයි

නීත්‍යනුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අපරාධ කල්ලි කිහිපයක් එකම අවස්ථාවක ක්‍රියාත්මක වීම කුමන්ත්‍රණයක්දැයි සැකසහිත බව පෙන්වාදෙන ඒ මහතා නැවත රට තුළ ජාතිවාදයට හෝ අන්තවාදයට…

කාලගුණයෙන් නිවේදනයක්

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී…

සීතාවක රාජසිංහයන් උදෙසා යෙදෙන ගුණානුස්මරණ උළෙල මාර්තු 08 වෙනිදා මැදගොඩ දී

ලංකා ඉතිහාසයේ බිහිවූ සුවිශිෂ්ඨ රණශූර පාලකයෙකු වූ සීතාවක රාජසිංහයන්ගේ ( ක්‍රි.ව. 1581 – 1593 ) 432 වන අනුස්මරණය යෙදෙන මාර්තු 08 වෙනිදා ඓතිහාසික රුවන්වැල්ල මැදගොඩ ශ්‍රී සිද්ධ පත්තිනි දේවාල පූජාභූමියේදී සීතාවක රාජසිංහ රජතුමා වෙනුවෙන් යෙදෙන ගුණානුස්මරණ සහ පින් අනුමෝදන් කිරීමේ…

පාප් වහන්‌සේට යළිත් අමාරු වෙලා

සති දෙකක කාලයක් නියුමෝනියාවෙන් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සිකුරාදා හුස්ම ගැනීමේ අපහසුවකින් පසුවී ඇති අතර ඉන් අනතුරුව මේවන විට ස්ථාවර තත්ත්වයක පසුවන බව වතිකාන තොරතුරු උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි. පාප් වහන්සේ සිකුරාදා රාත්‍රියේ රෝහලේදී…

ජපන් යුද නෞකාවක් කොළඹට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. ‘ASAHI’ නමින් හැඳින්වෙන මෙම නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු විය. Destroyer වර්ගයට අයත් ‘ASAHI’ , දිගින් මීටර් 151ක් හා නැව්…

පෙරහරක දකින සාමූහිකත්වයම පරිවර්තනීය රටක් නිර්මාණය කිරීමට අවශ්‍යයි – අගමැති හරිනි

පෙරහර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බවත් එය හුදෙකලා ක්‍රියාකාරකමක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. හොරණ රාජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහර විථි සංචාරය කිරීමෙි සමාරම්භක අවස්ථාවට (01) දින එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව…

අවුරුද්දක් තුළ බාලවයස්කරුවන් 683ක් ගෘහ සේවයට රට ගිහින් – කෝප් කමිටුවේ දී හෙළි වෙයි

නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුව පෙන්වා දුන්නේය. මෙම ආයතනයේ පසුගිය කාලසීමාවේ ක්‍රියා කලාපය පිළිබඳ පරීක්ෂාකර බැලීමේදී මේ බව පැහැදිලි වන බව කෝප්…

ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරය අද (02) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධාන කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1951 මාර්තු 2 දින ‘රාජකීය ලංකා ගුවන්…

නොමිලේ ජපානයේ රැකියා අවස්ථා රැසක් – අයදුම් කරන හැටි දැනුම් දෙයි

විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රි ලාංකිකයින්ට ලැබී ඇති අතර, එම රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරන ලද ශ්‍රමිකයින්ට අයදුම් කිරීමට අවස්ථාව පවතින බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජපානයේ රැකියා…