Month March 2025

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට – උග්‍ර ශ්වසන අපහසුතා

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට හැරී ඇති බව වතිකානය නිවේදනය කර තිබේ. ඊයේ (03) සන්ධ්‍යා කාලයේ දී උන්වහන්සේට දෙවරක් උග්‍ර ශ්වසන අපහසුතා ඇතිවූ බව සදහන් වේ. ඒ හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද වෛද්‍යවරුන් දැඩි අවදානයෙන්…

සුරක්ෂිත චීනයක් ගොඩනැගීම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ‘උසස් මට්ටමක සුරක්ෂිත චීනය ගොඩනැගීම’ පිළිබඳ 19 වන සාමූහික අධ්‍යයනය පසුගියදා පැවැත්විණ. නිරිතදිග චීනයේ දේශපාලන විද්‍යා හා නීතිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය Li Yan මහත්මිය මේ සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කර සිය…

යුක්‍රේනය ගැන ට්‍රම්ප් දැඩි තීරණයක

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙයි. ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ෆොක්ස් පුවත් සේවය සඳහන් කළේ මේ වනවිට යුක්‍රේනයේ සිට…

ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රිසි වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවයි. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම…

යුක්රේන ජනපතිට චාල්ස් රජුගෙන් උණුසුම් පිළිගැනීමක්

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී ඇති අතර ඒ එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හීදීයි. යුක්රේන ජනාධිපතිවරයාව එහිදී උණුසුම් ලෙස පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම එම හමුව පැයකට ආසන්න කාලයක් පවත්වා තිබෙන බවයි වාර්තා වෙයි. නායකයන් දෙදෙනා…

2025 ඔස්කාර් හොඳම නිළිය මිකී මැඩිසන් – සම්මානය ලබා ගනිමින් ඇය කලබලෙන් කිව්ව දේ මෙන්න

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 97 වැනි ඔස්කාර් සම්මාන උළලේදී “Anora” චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගැනීමට සමත් විය. 25 හැවිරිදි ඇමරිකා ජාතික මිකී මැඩිසන්, ඇයගේ පළමු ප්‍රධාන චිත්‍රපට රංගන භූමිකාව ලෙස “Anora” චිත්‍රපටයට දායකත්වය…

මැයි මාසයේදී ‘ස්කයිප්’ නවතී

දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පතුරුවාලූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම එම තීරණය දැනුම්…

ශ්‍රී ලංකා ගුවන් හමුදා 26වැනි පාපැදි සවාරිය සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා 74වන සංවත්සරයට සමගාමීව ශ්‍රි ලංකා ගුවන් හමුදාව හා ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව අඛණ්ඩව 26 වන වරටත් සංවිධාන කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරිය දෙස් විදෙස් තරගකරුවන් 175 ගේ පමණ සහභාගිත්වයෙන් 2025 පෙබරවාරි මස 28වැනිදා…

ලංකාවේ අනාගතය ගැන සතුටුදායක ආරංචියක්

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි. ඒ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට…

ගුවන් හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය…