ආරක්ෂක කැමරා පද්ධතිය වල දත්ත ගැන අලුත් වැඩක්

කොළඹ නගරයේ ඇති ආරක්ෂක කැමරා පද්ධතිය ඩීජිටල් කරමින් දිවයිනපුරා නගර ආශ්‍රීතව ඇති ආරක්ෂක කැමරා දර්ශනද මධ්‍යගත පොලිස් දත්ත පද්ධතියකට සම්බන්ධකිරීම සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇත. පොලිසියේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක…