Month March 2025

වගා හානි සතුන් සංගණනය වෙනුවෙන් මෙහෙයුම් මැදිරියක්

බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳව මෙම 15වැනිදා පවත්වන සංගණනය වෙනුවෙන් බත්තරමුල්ල, කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ඊයේ (11) සිට ස්ථාපිත කර ඇත. මෙම වනසත්ව සංගණනය වඩාත් නිවැරදිව සහ කාර්යක්ෂමව සිදු කිරීමේ අරමුණෙන් මෙහෙයුම් මැදිරිය ස්තාපිත කර තිබේ.…

සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමාජයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාවයි

සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග…

නව ධීවර පනත ගැන අදහස් දක්වන්න මහජනතාවටත් අවස්ථාවක්

යෝජිත නව ධීවර පනත පිළිබඳව අදහස්, යෝජනා සහ චෝදනා ඉදිරිපත් කිරීමට මෙම 25වැනිදා දක්වා මහජනතාවට අවස්ථාව හිමිවන බව ධීවර,ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කරයි. එම අදහස් ,යෝජනා ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ හැකි බවත් මහජන…

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියට අතවර කළ සැකකරු අල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී අතවර කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා ගල්නෑවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා මීට සුළු මොහොතකට…

රුසියාව සමඟ සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි

සටන් විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාවය පළ කර තිබේ. යුක්‍රේන සහ අමෙරිකානු නියෝජිතයින් සෞදි හී දී ඊයේ (11) පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවය පළකර  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව දින 30ක කාලයක සටන්විරාමයක් සඳහා යුක්‍රේනය එකඟතාව පළ කර…

අගමැති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට  ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල්  ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළා දකින බව අගමැති කාර්යාලය නිවේදනය කරයි. මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම…

ප්‍රධාන ජලාශ 42ක් වාන් දමයි

ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර…

පුංචි ඡන්දයේ තැපැල් ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අදින් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව පැවසුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද මධ්‍යම රාත්‍රි 12.00 න් අවසන්…

පළාත් කිහිපයකට මි.මි. 75 ක පමණ තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ…

සා.පෙළ සිසුන්ට සෙත්පතා බෝධි­පූ­ජා­වක්

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටින සිසු සිසු­වි­යන්ට ආශි­ර්වාද පතා සංවි­ධාන කරන බෝධි පූජා පින්ක­මක් පනා­පිි­ටිය ශ්‍රී ලංකා තිල­කා­රාම පුරාණ විහා­ර­ස්ථා­න­යේදී මේ 16දා සවස 6 ට පැවැත්වේ. කාව්‍ය විශා­රද අහං­ගම සමි­ත­ර­තන හා පිළි­යන්ද අනෝම ස්වාමීන් වහ­න්සේලා විසින් මේ බෝධි…