අනුරාධපුර මහරෝහලට නව අධ්‍යක්ෂවරයෙක් පත් කෙරේ

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්. එම්.යූ. අයි කරුණාරත්න මහතා දැනට දරණ තනතුරට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත්කර ඇති බව වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍යය අනිල් ජාසිංහ…