Month March 2025

ගුවන් සේවිකාවන් දෙදෙනෙක්ට ගුවනේ දී ලිංගික අඩත්තේට්ටම්

 සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (16)  දින අත් අඩංගුවට ගෙන කොළඹ…

ඉන්දියාවේ අද්විතීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල් ගත කෙරේ

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වෙයි මේ වනවිට ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇත.…

මැතිසබයේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායකවරයා ඊයේ (15) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එරාවුර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස් වී තිබුණි. මේ සම්බන්ධයෙන්…

බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කළ විශේෂ ප්‍රකාශය

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ ප්‍රකාශය , “ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක්…

සවස් කාලයේ තද වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර,…

කාදිනල් හිමියන්‌ගේ අපේක්ෂාව

පාස්කු ප්‍රහාරයට සය වසක් සම්පූර්ණවීමට පෙර ඊට අදාළව සාධාරණයක් ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේදී පැවති ජන සන්නිවේදන සමුළුවට සහභාගී වෙමින් උන්වහන්සේ පැවසුවේ එසේ සාධාරණය ඉටු නොවන්නේනම් විරෝධතාවලට අවතීර්ණවීමට සිදුවනු ඇති…

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනය කරයි. අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00  කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර…

සා/පෙළ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත – හෙට විභාගයට සියල්ල සූදානම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) සිට ලබන 26වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ වෙනුවෙන් ස්ථාපිත විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන…

සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම සේවය දැනුම්දෙයි

ප්‍රබල අකුණු ගැන නිවේදනයක් නිකුත් කෙරේ

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ, උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව සඳහන් …