161 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අද

ශ්‍රී ලංකා පොලීසියේ 161 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අදට (21) යෙදී තිබේ. පොලිස් විරු අනුස්මරණ දිනය මෙවර අභිමානයෙන් සැමරීම වෙනුවෙන් යුද්ධයේදී මෙන්ම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්රියාවලදී මියගිය පොලිස් නිලධරයන්ගේ පවුල්වල සාමාජිකයන් 30 දෙනකු සහ පූර්ණ ආබාධිතභාවයට පත්…