මහාචාර්ය ගනනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ගනනාත් ඔබේසේකර අභාවප්‍රාප්ත වී තිබෙයි.

ඔහු මිය යන විට 95 හැවිරිදි වියේ පසු වූ බව  වාර්තා වෙයි.

මහාචාර්ය ග​නනාත් ඔබේසේකර අන්තර්ජාතික කීර්තියට පත්වූ මානව විද්‍යාඥයෙක් වන අතර ඔහු ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයෙක් ද වෙයි