ගාල්ල සිට මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී දුම්රිය පානදුර දී කාර්මික දෝෂයට ලක්වී තිබෙයි.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වල ප්‍රමාදයක් සහිතව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.