සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම සේවය දැනුම්දෙයි